ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළ සිදු වූ වෙඩි තැබීමක් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වනජීවි නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම රක්ෂිතයේ දඩයමේ යමින් සිටි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන සිදුකර ඇති බවත් මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැතැයි ද වාර්තා වේ.

අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට