ඇමෙරිකාව තම ජනතාවට දැනුම් දෙයි
ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ එය හතරවන මට්ටමේ ඉතා ඉහල අවදානමක් සහිත රටක් ලෙසයි.
ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) ය විසින් මෙම දැනුම් දීම කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට