අද (27) උදෑසන ඉන්දුනීසියාවේ සුමාත්රා දූපත් ආසන්නයේ රික්ටර් මාපංක 6.6 ක් වාර්තා වූ භුකම්පනයක් සිදුව තිබෙනවා. ඒ කිලෝමීටර් 25 ක් භූගතවයි.
මේ හේතුවෙන් ශ්රී ලංකාවේ වෙරළ බඩ ප්රදේශවල ජීවත් වන අයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් මේ වනවිට එම අනතුර ඇඟවීම ඉවත් කොට තිබෙනවා.



අත නොහැර කියවන තැන
ත්රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්