ශ්‍රී ලංකාවට බිත්තර සැපයීම සඳහා සැපයුම්කරුවන් 20 ක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවත් එම සැපයුම්කරුවන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඉන්දීය සැපයුම්කරුවන් බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නිලධාරියෙක් පැවසීය.
වෙළෙඳ අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව එම සැපයුම්කරුවන් ඉදිරිපත් කළ ටෙන්ඩර් විශ්ලේෂණය කිරීමට නියමිත බව කී එම නිලධාරියා පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාවේ බිත්තර අවශ්‍යතාව, ආනයන කරන බිත්තර සංඛ්‍යාව, ඉන්දීය රුපියල්වලට ආනයනය සිදුවන්නේද යන්න ඇතුළු සියලුම කරුණු පිළිබඳව තීරණය අදාල තාක්ෂණික කමිටුව ගන්නා බව ද සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට