රජයේ සේවයේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (30) දීප ව්‍යාප්තව උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
රුපියල් 20000 කින් වැටුප් වැඩි කිරීම, 2016 අයවැය අහිමි කළ පුර්ණ විශ්‍රම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල කර ගනිමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වාත්තීය සමිති එකතුව සංවිධානය මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.
ඉහල යන භාණ්ඩ හා සේවා මිල හමුවේ ලැබෙන වැටුපෙන් ජීවත් විය නොහැකි තැනටම අද වන විට වැඩ කරන ජනතාව පත්ව ඇති බවත් සැම භාණ්ඩ හා සේවාවකම මිල සියයට 300-400 ගුණයකින් ඉහල ගොස් ඇති බව උද්ඝෝෂකයෝ කියති.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට