රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තමන්ට දැඩි බියක් දක්වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
යහපාලන රජය සමයේ තමන්ට ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ලබානොදුන්නේ මේ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සමග ඇති කරගත් ඩීල් එකක ප්‍රතිඵලයක් ලෙස බව ද ඔහු සඳහන් කළේ Mee Massoo TV සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ විසින් නිදහස් පක්ෂයේ සභාපති ධුරය ද ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් තමන්ට දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා නැවත වතාවක් අවස්ථාවක් ලැබෙනු ඇති බව පැවසූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ආකාරය පිළිබඳවද කරුණු හෙළි කළා.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !