Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටම නිදි අතරේ තෙල් මිල ඇහැරී උඩ විසිවෙයි : ආණ්ඩුවත් දොයි IOC නැවතත් වැඩ පෙන්වයි

ඉන්දියන් ඔයිල් සමාගම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ,

92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327 දක්වා ඉහළ දමා තිබෙනවා.

About The Author