ශ්රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් හට උසස්වීම් ලබාදී තිබේ.
හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ඔවුන්ට උසස්විම් ලබාදී ඇති බවයි යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව ශ්රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 372ක් සහ සෙසු නිලයන් 7,127ක් ඔවුන්ගේ ඊළඟ නිලය වෙත උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්රණකරුවෙක් – රනිල්ගේ එකම ප්රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා