මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානයේදී භික්ෂුවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ, කලපලුවාවේ ධම්මරතන නමැති වයස අවුරුදු 45ක භික්ෂුවකි.
T-56 වර්ගයේ වැනි අවියකින් වෙඩි උණ්ඩ දෙකක් මෙහිදී එල්ලකර ඇතැයි වාර්තා වේ.
CAO-5345 honda දම් පැහැති කාර් රථයෙන් සැකකරුවන් හතරදෙනකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිදුවීම පිළිබඳව මල්වතුහිරිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට