ඔබත් රජෙය් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වුණාද? ඔබටත් මේ විදිහට කෑම බීම හම්බුණාද?මේ කෑම බීම කාලා බීලාද උඹලා තැන්තැන්වල ඉදන් ඇඩුවේ අපිට හරියට කන්න දෙන්නෑ බොන්න දෙන්නෑ කියලා.
මෙච්චර හොදට කන්න බොන්න දෙනකොට ද උඹලා ආණ්ඩුවට හෙන ඉල්ලුවේ. කැතයි නේද..
තවත් මොනවද ආණ්ඩුවටයි හමුදාවටයි කරන්න කියන්නේ..
යකෝ මේවා කකා ද උඹලා අපට කතා කරකර කේලාම් කිව්වේ..
පුදුම කුහකයොනේ උඹලා බං.
මේ තියෙන්නේ මාධවී ඇන්තනී, පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායමට රජයේ නොමිලේ නිරෝධායන මධ්‍යස්ථානයේ දෙන කෑම බීම.
ඇත්තටම මේ තරම් හොදට රජයේ නොමිලේ නිරෝධායන මධ්‍යස්ථානවල කන්න බොන්න දෙනවා කියලා මම නම් දැනගත්තේ මාධවී ඇන්තනී එයාගේ ඉන්ස්ටර්ග්‍රැම් එකේ මේ පොටෝස් ටික දැම්මාට පස්සේ.
උන්ට විතරයි කෙළෙහි ගුණ තියෙන්නේ ඒ දේ හරියට අගය කරන්න ඔයාලාගේ අත්දැකීම් කුහක නැතුව බෙදා ගන්න එන්න.
© නීතිවේදී – භාරත ප්රභාෂණ තෙන්නකෝන්
අත නොහැර කියවන තැන
නිදහසේ උත්කර්ෂය සහ අපි – මහින්ද රූබසිංහ ලන්ඩනයේ සිට ලියයි
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?