හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියකට අදාළව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් හිටපු මන්ත්‍රීවරයා රක්ෂික බන්ධනාගාර ගත කර ඇති අතර ලබන 21 වන දින දක්වා ඒ මහතා රක්ෂිත බන්ධනාගත කිරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට