මනුෂ්‍ය ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කර තිබෙනවා
මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔවුන් විසින් ගොනු කර තිබූ අභියාචනය සලකා බලමින් අද දිනයේ අභියාචනාධිකරණය මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්.
2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී කහවත්තේ පැවති ප්‍රචාරක රැලියක් අතරතුර එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ට පිරිසකට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට එල්ලවූ චෝදනා මහාධිකරණයේදී තහවුරු වීමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනාට අදාළ දඬුවම් නියම කර තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට