හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.
ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධව මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්