කිසිම දිනක නොවූ විරූ ලෙස මෙරට කාන්තාවන්ට කාකි කලිසම් ඉදිරිපිට මහපාරේ දණ ගැසීමට සිදුව ඇති බව ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ කාන්තාවන් එවැනි තත්ත්වයකට මුහුණ දෙද්දී ආණ්ඩුව නියෝජනය කරන කාන්තා අමාත්‍යවරියන් පැණි බොමින් සිටින බවයි.
ආණ්ඩුව මෙන්ම විපක්ෂයද මේ වන විට අසමත්ව ඇති බව ද ඇය පවසනවා.
ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය මෙම අදහස් පළකලේ පසුගියදා (05) කෑගල්ලේ පවතී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක වෙමින්.
අදාළ වීඩියෝව පහළින් ..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට