වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති විවිධ කටකතා සම්බන්ධයෙන් ඔහු ප්‍රතිචාර දක්වා තිබෙනවා.
Mee Massoo TV සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි වගකීමක් තමන්ට භාරදෙනවා නම් එය භාර ගැනීමට තමන්ගේ අකමැත්තක් නොමැති බවයි.
නමුත් තමන් අනුර කුමාර ජනාධිපතිවරයා ප්රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දායක නොවූ බැවින් තමන්ට එවැනි වගකීමක් ඉල්ලීමට අයිතියක් නොමැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට