නිවේදිකාව ද නොසැලී ප්‍රතිචාර දක්වයි : සුබ පතා නික්මෙයි
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක ලෙස සේවය කළ පාරා නිලේප්තා රණසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ඇතුලත් පොස්ටුවක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
පාර රණසිංහ මහත්මිය පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ලෙසින්ද ඇය කටයුතු කළා.
පුරවැසියා සතු භාෂණයේ නිදහස තඹ දොහිත්තකට මායිම් නොකොට මාධ්‍ය ආයතනයක පාලනාධිකාරිය ගනු ලැබූ මෙම නීති විරෝධී තීරණය පිළිබඳ පරා මහත්මියද සටහනක් තබා තිබෙනවා.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී