කොරෝනාව හෙම්බිරිසාව වගේ යැයි කියයි
කොරෝනා වෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගයක් බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසනවා..
නමුත් මෙය දරුණු වූවොත් නිවුමෝනියා තත්වයට පත් වන බවත් නියුමෝනියා රෝගීන්ටද දේශීය ප්‍රතිකාර ඇති බව ද එහිමියන් පවසන්නට යෙදුණා.
ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය සංගමය සභාපති ධුරයද දරන උන් වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයෙන් බේරීමට එන්නතට වඩා හොඳ දේශීය ප්‍රතිකාර ක්‍රම ඇති බවයි.
නිසි ක්‍රමවේදයකින් තොරව කුඩා දරුවන්ට එන්නත් ලබාදීම භයානක විය හැකි බවත් උන් වහන්සේ කියා සිටිති.
එන්නත ලබා ගනිමින් පසු අතුරු ආබාධ ඇති වූ අයට දේශීය වෛද්‍ය ක්‍රම වෙත යොමු වන්නයි ආරාධනා කරන බව ද උන්වහන්සේ පැවසීම විශේෂත්වයක්.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට