ඊශ්රායල පලස්තීන අර්බුදයේ දී, ඊශ්රායලයට කොන්දේසි විරහිතව සහාය ලබාදෙමින්, ගාසා තීරයට පහර දීමට ඉඩ දී, ගාසා තීරයේ මුස්ලිම් වැසියන් ඝාතනය කිරීමට ඉඩ දෙනවා යැයි ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්ට ඇමෙරිකාවේ මුස්ලිම් වැසියන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙයි.
මුස්ලිම් වැසියන් තරයේ පවසා ඇත්තේ ලබන 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩිමොක්රටික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බයිඩන්ට තමන් ඡන්දය ලබා නොදෙන බවය.


අත නොහැර කියවන තැන
ත්රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්