Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පෝලිම Open බැරි නම් යන්න ප්‍රශ්නයක් නෑ

කැබිනට් ඇමතිකම් ගන්න බලාගෙන පෝලිමක් සිටින බවත් ආණ්ඩුවේ ඉන්න ඉන්නට බැරි ඕනෑම කෙනෙක් ඉවත් වන ලෙසත් රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයෙන් පසුව ඔහු මෙසේ කියා සිටියේය.

‘මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා.

තමන්ට ඇමතිකම දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇති ව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන.

About The Author