පොලිස් ඇඳිරි නීතිය නොතකමින් ප්‍රදේශ කිහිපයකම මහජන විරෝධතාවයන් ඇරඹී තිබෙනවා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලය අසලින් අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ වූ අතර පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බාධා කිරීමත් සමඟින් ඇතිවූයේ උණුසුම් තත්වයක්.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමින් මෙසේ සටහනක් යොදා තිබෙනවා.
‘අපිව නිදහස් මාවතේදී නතර කළේ හමුදාවයි එස්ටීඑෆ් එකයි. අපගේ අරමුණ වූයේ සැලසුම් සහගතව නීති විරෝධී ලෙස නවතා දැමූ #GoHomeGota වෙනුවෙන් ශ්‍රීලංකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවට සහය දැක්වීමක් ලෙස ජාතියේ පියාගේ ප්‍රතිමාව අභියස සාමකාමීව විරෝධතාවක් දැක්වීමටයි‘



අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට