ප්‍රවීන ගායන ශිල්පී,සංගීත විශාරද, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ වත්මන් කුලපතිවරයා වූ සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.
සංගීතඥයෙක්, ගායකයෙක, සංගීත අධ්යක්ෂවරයෙක් හා ගී පද රචකයෙක් ලෙස දශක ගණනාවක් පුරා රසික හදවත් ජයගෙන සිටි යේය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්