කොළඹ කොටස් වෙළඳපොල පසුගිය දා (23) දැවැන්ත පසුබෑමක් වාර්තා කළ අතර දහවල් 1.28 සිට පැය බාගයක කාලයක් සඳහා ගනුදෙනු අත්හිටුවීමට ද සිදුව තිබෙනවා.
ඒ, S&P SL20 දර්ශකය 5%කට වැඩියෙන් පහළ වැටීම හේතුවෙන්.

ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 3.53%කිනුත් S&P SL20 දර්ශකය 4.34කිනුත් පහළ බැස තිබුණා.
පසුගිය මාසයක කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකයේ පසුබෑම පහත ප්‍රස්තාරයෙන් දැක්වේ.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ කෘතීම ලෙස පසුගිය කාලයේ කොටස් වෙළඳපොළ කටයුතු වල වර්ධනයක් පෙන්වීම සඳහා ඇතැම් පාර්ශව උත්සහ කළ ද සමස්තයක් ලෙස කොටස් වෙළඳපොළ ක්‍රියාවලියම වැටී කඩා වැටී ඇති බවයි.
අත නොහැර කියවන තැන
කිරිසප්පයින්ට අහිතකර සබන් විකුණූ සමාගම වරද පිළිගනී – ජනතාවට ප්‍රවේශම් වන්නැයි දැනුම් දීමක්
කොළඹ විශ්වවිද්‍යාලය සම්ප්‍රදායික රාමුවෙන් එළියට පනී – විද්‍යාත්මක පර්යේෂණ වලට අපමණ අගයක් සොයයි
සතොසෙන් සුපර් වැඩක් ..