අමෙරිකානු සහ දකුණු කොරියානු හමුදා, ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය නොසතුට ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග්අන් සිය හමුදා ප්‍රධානීන්ට නියෝගකර ඇත්තේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙසය.
අමෙරිකාව සිය න්‍යෂ්ටික සම්පත් යොදාගෙන හමුදා අභ්‍යාස පවත්වන බවට චෝදනා කරමින් උතුරු කොරියානු නායකයා සිය හමුදා අංශවලට දන්වා තිබුණේ න්‍යෂ්ටික අභ්‍යාසයකට සමාන යුද අභ්‍යාස කරන ලෙසට ය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට