උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන් මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
නත්තල් උත්සවය වෙනුවෙන් මේ මස 24 සිට 26 දක්වා දින තුනේද, වර්ෂ අවසානය හේතුවෙන් මේ මස 31 වැනිදා සහ ජනවාරි මස 1 වැනිදා යන දෙදින ද, පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්