මෙරට සිදුවන කොරෝනා මරණ පිළිබඳ දත්ත පිළිගත නොහැකි වතවරණක් නිර්මාණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
නමුත් බිම් මට්ටමේ සිදුවන කොරෝනා මරණ, ප්‍රධාන සංඛ්‍යා දත්ත වාර්තාවන්ට එක් නොවන බව ද ඔහු සඳහන් කරනවා.
මිට අමතරව ඉන්දියානුවන් රැසක් මේ වන විට වෙනත් රටවලට පලා යන බවත් ඉන් බොහෝ දෙනෙකු මේ වන විටත් විවධ ක්‍රම උපකාරී කර ගනිමින් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන බවට තොරතුරු ලැබී ඇති බවත් පෙන්වා දෙන උපුල් රෝහණ මහතා මේ හේතුවෙන් මෙරට ජනතාවගේ ජිවිත ද බරපතළ අවදානමකට පත්ව ඇති බවද පෙන්නවා දෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට