අරලිය ගහ මන්දිරය තුළ සිට ජනතාවට පහර දීමට සැලසුම් සකස් කර ක්‍රියාවට නංවයි
අරලිය ගහ මැදුරට රැස් වූ මැර කණ්ඩායමක් විසින් සාමකාමී අරගල පැවැත්වුණු අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා go ගමට සහ ගෝල්ෆේස්හි පැවැත්වුණු Gota Go ගමට ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා.
ඒ සඳහා පොලිස් ආරක්ෂාව හිමිවීම විශේෂත්වයක්.
මැරයින් විසින් ප්‍රහාරය දියත් කරන තුරු සිට සියල්ල කඩා බිඳ දැමු පසු පොලිසිය විසින් අදාළ ප්‍රදේශ වලට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අයුරු ද දක්නට ලැබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට