ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අද (13) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණි.
විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බවය.


අත නොහැර කියවන තැන
අල්ලස් ලබාගත් රජයේ සේවකයෙකු අත්අඩංගුවට
යෝෂිතට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි නඩුව කැඳවන්න දින නියම වෙයි
මාළිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු