මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද (8) දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය.
මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වර්ජනයක් බවත් තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් සලයන බවත් පෞද්ගලීකරණය නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අදායම් වැඩිකර ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට