පාර්ලිමේන්තුව වැටලීම සඳහා සුදානම් වන ලෙස ජනතාවට දැනුම් දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත සහ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පවසන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනවා.
ඔවුන් පසුගියදා (13) මෙම අදහස් පළකර තිබුණා.
එහිදී සඳහන් කරන්නේ අරගලය ජයග්‍රහණය කරවීමට නම් පාර්ලිමේන්තුව වටලා මන්ත්‍රීවරුන් ලවා අවශ්‍ය තීන්දු ලබා ගත යුතු බවයි.
අගමැති සහ වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට බලයේ සිටීමට අයිතියක් නොමැති බවද ඔවුන් මෙහිදී සඳහන් කරනවා.
කෙසේ වෙතත් එම කැඳවීම් සහ විධානයන් මත පාර්ලිමේන්තුව වැටලීම සඳහා පැමිණි අරගල කරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් අතර ඇතිවී ගැටුමින් 90 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි