Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති හමුවෙලා කෝපි බීලා එන්න අපි යන්නේ නෑ – මනෝ ගනේෂන්

ජනාධිපතිවරයා 26දා කැඳවා ඇති සර්වපාක්ෂික රැස්වීමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහභාගී නොවන බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණයකට දිනයක් නියම කර තිබියදී මෙවැනි රැස්වීමක් කැඳවීම ඡන්දයට අනිසි බලපෑමක් වීම සහ ජාතික ප්‍රශ්නය උතුරට හා නැගෙනහිරට පමණක් තිබෙන එකක් නොවීම නිසා ඒ ගැන පමණක් කථා කිරීමට රැස්වීම අර්ථ විරහිත වීම යන කාරණා මත දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මෙම හමුව වර්ජනය කරන බවද ඒ මහතා කීවේය.

About The Author