දුම්රිය නියාමකවරුන් නොමැතිවීම නිසා අද (05) දිනයේත් දුම්රිය ගමන් වාර 20 කට වඩා වැඩි සංඛ්‍යාවක් අවලංගු වී තිබෙනවා.
ඒ අතර කලින් ආසන වෙන් කරන බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් ද ඇතුලත් බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
එසේම මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වීම නිසා පාසල් ළමුන් හා මගීන් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දුන් බවයි පැවසෙන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට