ජොබ් එක හරියට කිරීමට නොහැකි නම් අස්වී ගෙදර යන්නැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.
ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට දුරකථනයෙන් සිදු කළ බැනවැදීමක් සම්බන්ධයෙන් කරුණු දක්වමින්.
මර්වින් සිල්වා මහතා “බැසිල් රාජපක්ෂ සහ ඝෝටභය රාජපක්ෂ මහත්වරුන්ට හාමුලා ලෙස තමන් ඇමතු බවත් එසේ ඇමතු තමන්ට කෙල වූ බවත්” සඳහන් කළා.
වහසි බස් දොඩමින් ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් එය අශෝභන ක්‍රියාවක් බවත් සඳහන් කළ මර්වින් සිල්වා මහතා රටේ සම්පත් විකුණමින් රාජපක්ෂලා කටයුතු කළහොත් රටේ ජනතාව ඔවුන්ට කෙළ ගසනු ඇති බවද සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට