කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්. බී පුෂ්පකුමාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
පසුගිය දිනවල දේශපාලකයන්ගෙන් සහ මහජනතාවගෙන් දිගින් දිගටම එල්ල වූ පීඩනය ඔහුගේ මෙම තීරණයට හේතුවී ඇති බව ද කියවෙනවා.
රජය විසින් රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සහ කාබනික පොහොර භාවිතය ප්‍රචලිත් කිරීම සම්බන්ධයෙන් ගෙන් තිබු ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කිරීමට යාමේදී ප්‍රයෝගික ගැටළු රැසක් සමාජය පුර නිර්මාණය වී ඇති අතර දේශපාලකයන්ට මෙන්ම නිලධාරීන්ටද ජනතාව එහි චෝදනා එල්ල කරනවා
පුෂ්පකුමාර මහතා විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි දැනගන්නට ඇත්තේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට