මේ ජරමර අස්සේත් ආණ්ඩුවේ ඇමතිවරු පාගා ගහනවා
රට මුහුණ දෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දෙනු වෙනුවට ගිරා පෝතක අදෝනා කියන්නට එන්න එපා යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවට ප්‍රතිචාර ලෙසයි.
මෙම කතාවේදී කතානායක වරයාගෙන් දිගින් දිගටම විපක්ෂ නායකවරයාගේ කතාවට බලපෑම් එල්ල වූ අතර එම බාධා කිරීම් මැද ඔහු සිය කතාව සිදු කළේ ආණ්ඩුවේ දුෂණ වංචා රැසක් පිලිබඳ චෝදනා රැසක් ද එල්ල කරමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට