කොරෝනා අවධානම දැඩි ලෙස පවතින අවස්ථාවක හෙට (27) දිනයේ පාසල් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා අදහස් පළකරනවා.
Mee Massoo TV සමග සම්බන්ධ වෙමින් ඔහු සඳහන් කළේ මේ වන විටත් පාසැල් සිසුන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් රැසක් කොරෝනා අසාදිතයින් හෝ ආශ්‍රිතයන් බවට පත්ව ඇති බවයි.
හෙට දිනයේ පාසල් ආරම්භ කරන බව රජය දැනුම් දුන්නද මේ වන තෙක් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ප්‍රමාණවත් පියවර අනුගමනය කර නොමැති බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳවද ඔහු මෙහිදී හෙළිකළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට