නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කර බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ පවසනවා..
ඔහු විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයකට විරුද්ධව ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට