හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් සහ වර්තමාන උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඒ විමධ්‍යගත පරිපාලන විෂයට අදාලවයි.
හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ වර්තමානයේ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට