එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන)පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස පෙරේදා සිට බලාත්මකවිය.
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය 09 වැනිදා වැඩි ඡන්දයෙන් සම්මතවිය. එහිදී පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව හිමිවුණේ ඡන්ද 41ක් පමණි


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්