එළඹෙන සඳුදා (20) සිට සති දෙකක කාලයක් රජයේ සහ අධ්‍යාපන අංශ වෙත නිවසේ සිට වැඩ කිරීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය විසඳන තෙක් නිවසේ සිට වැඩ කිරීමේ තත්ත්වය සති දෙකක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
නමුත් මෙය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අදාළ නොවන බවයි පැවසෙන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි