ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය හෙට (10) ආරම්භ කෙරෙන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
විවිධ හේතු මත මෙම යාත්‍රා සේවය ඇරඹීම මාස හයකට ආසන්න කාලයක් ප්‍රමාද විය.
අමාත්‍යවරයා ඊයේ එහි අත්හදා බැලීම් චාරිකාවකද නිරත විය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට