අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශ කිහිපයකට ප්‍රතිචාර දක්වමින්.
මෙම ප්‍රකාශයේදී මේ දක්වා රටේ ජනතාව පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල නොදැන සිටි කරුණු රැසක් සහ අපරාධකරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් ද හෙළිදරව් කිරීම ද විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට