Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආවා.. ආවා..මෙන්න තවත් ගැසට් ප්‍රතිඵලයක් ආවා..

ආහාරයට ගනු ලබන පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් සහ වෙළඳුන් වෙත මෙම විධානය නිකුත් කෙරෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එම ගැසට් නිවේදනය පහළින්..

About The Author