අමෙරිකාවේ ලුවිස්ටන් මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ, තවත් පුද්ගලයින් 50 ත් – 60 ත් අතර ගණනක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි.
වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබෙනවා.
මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කර තිබේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට