දරුවන්ට කිරි ඩිංගක් විදියක් දීගන්න විදියක් තිබුණේ නෑ
සදුන් එක්ක බායි ආවා – දෙන්නම බායි කියලම ගිහින්
බොරැල්ල වෙස්ටර්න් රෝහල කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ බවට චෝදනා එල්ල වූ වකුගඩු සහ වෘෂණ කෝෂ ජාවාරම පිළිබඳ මේ වන විට සිදු වන පරීක්ෂණ හරහා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව වකුගඩු ප්රදානය කළ පිරිස් පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
මෙම ජාවාරමට සම්බන්ධ වෙමින් වකුගඩු බද්ධයට අදාළ සම්බන්ධීකරණය සිදු කළ සඳුන් නමැති පුද්ගලයෙකු සහ බායි නමැති පුද්ගලයෙකු පිළිබඳ කරුණු හෙළි කරමින් අසාධාරණයට ලක් වූ පිරිස පවසන්නේ රෝහල මගින් ද වකුගඩු ප්‍රධානය කිරීමෙන් පසු සන්තෝෂමක් ලෙස තමන්ට ලැබුණු මුදල් පවා අදාළ පුද්ගලයින් විසින් වංචා කර ඇති බවයි.
සිදුවීමට සම්බන්ධ වෙස්ටර්න් රෝහලේ හිමිකරු විසින් වකුගඩු පරිත්‍යාග කල පුද්ගලයින්ට මෙලෙස සන්තෝෂම් වශයෙන් මුදල් ලබා දී ඇති බවත් ඒවා අදාළ වකුගඩු විකිණීමේ ගණුදෙනුවට සම්බන්ධ නොමැති බවත් පවසන අගතියට ලක්වුවන් චෝදනා කරන්නේ තමන් සහ රෝහල අතර සම්බන්ධීකරණය ගොඩනගා එක වකුගඩුවක් සඳහා රුපියල් ලක්ෂ 90ක මුදලක් ලබා දෙන බවට පොරොන්දු වූ සඳුන් සහ බායි නැමති පුද්ගලයින් අසරණ තමන්ව බරපතළ රැවටීමකට ලක් කළ බවයි.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි