2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඒ සඳහා තරග වදින ප්‍රධානතම අපේක්ෂකයින් තිදෙන වන පිළිවෙළින් අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වන විට එහි දක්වා තිබෙනවා.
ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙන් නම් කර තිබෙනවා.
එයට පිටු දෙස තිස්තුනක් ඇතුළත්.
“පුලුවන් ශ්‍රී ලංකා – පස් වසරක මෙහෙයුම” යනුවෙන් නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිටු හැට දෙකකින් යුක්තයි.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර තිබෙන්නේ “සැමට ජයක්” ලෙස නම් කරමින්.
එය පිටු තිස් අටකින් යුත්තයි.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්