දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කායේදී වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


 
         
                   
                   
                   
                  
අත නොහැර කියවන තැන
ඩයනාගේ නඩුව දෙසැම්බර් 15 දාට කල් යයි
මේ ඉන්නේ මම නෙමෙයි, නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – නිලන්ති කොට්ටහච්චි
”රටම එකට ජාතික මෙහෙයුම” අද ජනපති ප්‍රධානත්වයෙන්